ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 23, 2015

පොලොන්නරුවේ වී ගොවියෝ පාරට බසිති...!!!

තම වී අස්‌වනු මිලට ගන්නා ලෙස රජයට බලකරමින් වී තොග රැගත් ට්‍රැක්‌ටර් රථ හා වී ගෝනි ප්‍රධාන මාර්ග අසලට ගෙනැවිත් එම මාර්ග අවහිර වන සේ නවතා තබා පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථාන රැසකදී ගොවීහු ඊයේ (22 දා) දහවල් විරෝධතා දැක්‌වූහ.
පොලොන්නරුව, හබරණ ප්‍රධාන මාර්ගයේ ජයන්තිපුර මංසන්ධිය, පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කඳුරුවෙල සෝමිල් හන්දිය, පොලොන්නරුව අරලගංවිල මාර්ගයේ මනම්පිටිය වී අලෙවි මණ්‌ඩල ගබඩාව ඉදිරිපිට හිඟුරක්‌ගොඩ ගුවන් තොටුපළ පාරේ වී අලෙවි මණ්‌ඩලයේ වී මිලදී ගැනීමේ මධ්‍යස්‌ථානය ඉදිරිපිට ආදී ස්‌ථානවල දී මෙම ගොවි විරෝධතා දක්‌නට ලැබිණි.

මේ හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ගමනා ගමනයටද දැඩි ලෙස බාධා එල්ල වූ අතර පොලිසිය පැමිණ මාර්ග අවහිර වන සේ නවතා තිබූ වී තොග රැගත් ට්‍රැක්‌ටර් එම ස්‌ථානවලින් ඉවත් කරවීමට උත්සාහ කළද එය අසාර්ථක විය.
එක්‌ ගොවියකුගෙන් වී කිලෝ දෙදහස බැගින් රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ වී අලෙවි මණ්‌ඩලය ඔස්‌සේ මෙතෙක්‌ ක්‍රියාත්මක කළ නමුත් ඊයේ සිට එයද නවතා දමා තිබෙන බවට ගොවීහු චෝදනා කළහ.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.