ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 13, 2015

සිවුරට මුවාවූ තවත් වලත්තුවෙකු මාට්ටුවේ....!!! සිටින්නේ කොළඹ ගුණසිංහපුර පන්සලක...!!!

අපට තවත් සිව්‍රුරු ඇඟලා ගත් වලත්තයෙකු ගැන දැන ගැන්මට ලැබුණා.චණ්ඩියෙකුසේ  මේ ශ්‍රමණධාරී සුණඛයාද හැසිරී තිබුණා.
ලංකාවේ වේලාවෙන් පාන්දර 2.47 ට පමණ මේ වලත්තුවා ෆේස්බුක් පිටුවෙන් චැට් කිරීමට එන මෙන් කරදර කිරීමට පටන් ගෙන ඇත.මෙවන් වලත්තයන්  හෙළිදරව් කළයුතුය.

ඒ සඳහා අප අඩවිය විවෘතව ඇත.
විදේශයන්හී රැකියාව කරන කාන්තාවන් ඉලක්ක කොට මෙම  හිරිකිත වළත්තයන් සිය චැට් ආරාධනා බලෙන්ම ඵවති.

මෙම තිරිසන් සත්වයාගේ හෙළිදරව්ව මෙසේ පළකරන්නේ ඌගේ දුරකථන නොම්මරයද සමගිනී.මුගේ දුරකථන අංකය
0729899733

https://www.facebook.com/thalpavila.dhammarathana
 ඉහත ෆේස්බුක්  ලිපිනයෙන් දැකගන්න.
  ඔබටද මේ තිරිසනාගේ මුහුණු පොතේ රවටා ගෙන සිටින විවිධ කාන්තාවන්  දැකගත හැකියි.කට ගොන්නක් මත්පැන් බී දුම්වැටි දල්වා තිරිසණුන් මෙන් හැසිරෙන මේ මුග්ධයන්ගෙන් සසුන බේරාගත යුතුය.ඒ සඳහා අපහා සෙසු සමාජ වෙබ් අවකාශද ඵකතුවේ යැයි සිතමු.මූ  ලියු කුණුහරුප අපගේ අඩවියේ  පළකිරීමට  නොහැකි නිසා ඉවත් කර ඇත.

සියළුම බෞද්ධයන්ට  මෙවැනි චීවරධාරී  සුණඛයන්  ඵළවා  ශාසනයේ ගරුත්වය  රැක ගැනීමට ඵක්වනසේ ඉල්ලා  සිටිමූ.


ඒ සියළු තොරතුරු අප සතුය.මෙය සාක්‍ෂි  සහිතව අපවෙත ඵවූ සොයුරියට අපගේ ස්තූතිය සමග ඇයගේ අනන්‍යතාවය සුරකිනුවස් අප නම  ඉවත් කොට ඇත.
මේ තුළින් වෙනත් ධාර්මික ,ගුණවත් භික්‍ෂූන් වහන්සේලා හට සිත් තැවුලක් වෙත් නම් ශීර්‍ෂ ප්‍රණාමව අප සමාව අයදිමු.

අභය සේනාසිංහ
සංස්කාරක මඬුල්ලෙන්...මේ පසුගිය සතියේ අප පළකර ලිපිය.

 http://www.lankanews.org/2015/09/blog-post_93.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.