ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 23, 2015

ජනපති නියෝග නොතකා ග්ලයිපොසේට්‌ ජාවාරම ජයටම....!!!

ජනාධිපතිගේ සෘජු මැදිහත්වීම යටතේ ග්ලයි පොසේට්‌ (රවුන්ඩ්අප්) තහනම රට පුරාම ක්‍රියාත්මක කර තිබියදීත් කොළඹ ආනයනික සමාගම් මගින් ප්‍රාදේශීය වෙළෙඳුන්ට රහසිගතව ග්ලයි පොසේට්‌ අලෙවි කිරීම නිසා ගොවීන් මේවා රහසිගතව වැඩි මුදලක්‌ ගෙවා ලබාගෙන භාවිතයට ගන්නේ යෑයි නුවරවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජී. ටී. ජයසූරිය  අනුරාධපුර දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුවට පැමිණිලි කළේය.
මෙය හරියටම මිනිසුන් මැරෙන බව දැන දැනම දුම්වැටි අලෙවි කිරීම වගේ පාපතර වැඩක්‌. ග්ලයි පොසේට්‌ යෙදීම නිසා පොළව තැම්බී විෂකාරක තත්ත්වයට පත්වී භූගත ජලයටත් පසටත් වස විෂ මුහු කරන බව ප්‍රත්‍යක්‌ෂයෙන් තේරුම්ගත් ජනාධිපතිතුමා වහාම මේ විෂකාරකය තහනම් කිරීමට පියවරගත් නමුත් ග්ලයි පොසේට්‌ මාපියාව හොර රහසේ ක්‍රියාත්මක වෙනවා. යටි අතින් ක්‍රියාත්මක වන මෙම නිලධාරි මාපියාව සමඟ බැඳුණ ග්ලයිපොස්‌පේට්‌ මාපියාව වහාම නැවැත්වීමට පියවර ගත යුතුව ඇතැයි ගොවියෝ පැමිණිලි කර සිටියහ.

මේ පිළිබඳව අවධානය යොමුකළ අනුරාධපුර මහ දිසාපති ඩී. පී. ජී. කුමාරසිරි තවදුරටත් මෙම හොර ජාවාරම් පවත්වාගෙන යන බවට වාර්තා ලැබුණොත් පොලිසිය දැනුම්වත් කොට ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට උපදෙස්‌ දෙන බව අවධාරණය කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.