ස්ත්රී
දුෂකයින්ට සහ ළමා අපචාරකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරන ලෙස රජයට බල කරමින් සංවිධානය
කර තිබූ උද්ඝෝෂණයක් පසුගිය 26 වැනිදා සවස මහවැව නගරයේදී පැවැත්වුණි.
ප්රදේශයේ
ස්වෙච්ඡා සංවිධාන නියෝජනය කරමින් කාන්තාවන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී
සිටියේය.
විරෝධතාවය පැවැත්වෙන අතර තුර මහවැව නගරයට වැසි ඇද හැළුනද බාධක නොතකමින්
කුඩා දරුවන්ද කර පින්නා ගෙන කාන්තාවන් විරෝධතාවයට එක්වී සිටි ආකාරය දක්නට ලැබුණි.
ජූඩ් සමන්ත