ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 3, 2015

ලැව් ගින්න මැඩ පවත්වයි....!!!

කරුවලගස්වැව - ඉපලෝගම රක්ෂිතයේ හට ගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පසුගිය 01 වැනිදා දහවල් හට ගත් මෙම ගින්න හේතුවෙන් හෙක්ටයාර් 20 කට වඩා විශාල ප්‍රමාණයක් ඉපලෝගම වනාන්තරයේ විනාශයට පත් වී ඇත.

වන සතුන් දඩයම් කිරීම අරමුණු කරගෙන තබන ලද ගින්නක් මේ ආකාරයට පැතිර යන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

වන සංරක්ෂණ,අපදා කළමණාකරන,සාලියවැව පොලීසිය යන ආයතන වල නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පැය 04 කට වැඩි කාලයක් වෙහෙසී ගින්න නිවා දමා ඇත.ගින්න හේතුවෙන් වනාන්තරය තුළ තිබූ කුඩා පැල වගාවක්ද විනාශයට පත්වී ඇත.
ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.