ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 17, 2015

මංගල යනු පොදුජන ඉල්ලීමට පයින් ගසන අමනයෙක්...සජිත් පවසයි.

කොටදෙණියාවේ "සේයා" දැරියගේ ඝාතනය මුල් කරගෙන ශ්‍රී ලංකාවේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් රැසක්‌ ලැබී තිබියදී ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී විදේශ ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කර ඇත. මෙය නීති පොතෙන් ඉවත් කරන බවද මංගල සමරවීර මෙහිදී පවසා ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී මරණීය දණ්‌ඩනය යළි ක්‍රියාත්මක වීමට එරෙහිව ඉදිරිපත් වී තිබෙන ජාත්‍යන්තර මතයට මංගල සමරවීර  ද එකඟ වී ඇත.

ලොව බොහෝ රටවල් එල්ලුම් ගස්‌ හෙවත් මරණීය දණ්‌ඩනය ක්‍රියාත්මක නොකරන බව විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්  (17 වැනිදා) පැවැසීය.

මේ පිළිබඳව විදේශ ඇමැති සිය මතය පළ කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.