ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 10, 2015

හොරු සිය පදවි මාරු කරති.....!!!

ඊයේ දිනයේ දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු සිය නියෝජ්‍ය ඇමති ධුර හුවමරු කරගෙන

තිබේ.
එසේ සිය ධුරයන් හුවමාරු කරගෙන ඇත්තේ ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දුන් අරුන්දික ප්‍රනාන්දු හා සංචාරක, ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීම් බාරගත් නිමල් ලන්සා ය.

ඒ අනුව ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ලෙස නිමල් ලන්සාත්, සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අරුන්දික ප්‍රනාන්දු ත් කටයුතු කරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.