ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 18, 2015

එකම ගොඩනැගිල්ලක් සදහා වියදම් කර ඇති මුදල පුවරු‍ දෙකක.....!!!

කුලියාපිටියේ පැවති දැයට කිරුළ ප්‍රදර්ශණයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු
බොහෝමයක් පසුගිය කාලයේ සිදු විය.ඒ අතරින් මාදම්පේ - කරුක්කුව මධ්‍යම ග්‍රාමීය මාතෘ සායනයද එකකි.මෙම මාතෘ සායනය ඉදිකිරීම සදහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 120 ක් බව එම ගොඩනැගිල්ල ආසන්යේම ඇති පුවරුවක දැක්වේ. ගොඩනැගිල්ලට ඔබ්බෙන් ඇති තවත් පුවරුවක් දැක්වෙන්නේ මෙම ගොඩනැගිල්ල සදහා රුපියල් ලක්ෂ 172 ක් වියදම් කර ඇති බවකි. එකම ගොඩනැගිල්ලක් සදහා වියදම් කර ඇති මුදල පුවරු‍ දෙකක ලක්ෂ 52 ක වෙනසක් සිදුවී ඇත්තේ කෙසේද යන්න ගැටළුවක් බව මාදම්පේ ප්‍රදේශවාසීන් කියති.
ඉදි කරන ඇති මාතෘ සායන ගොඩනැගිල්ලද,ඒ වෙනුවෙන් ප්‍රදර්ශණය කර ඇති පුවරු දෙකද ඡායාරූප වලින් දැක්වේ.
 ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.