ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 10, 2015

කරුපයියා ආයෙම බැඳුම්කර වංචාව ජයපිට ඵළියෙම කරයි...!!!

බැඳුම්කර සීමාව වැඩි කිරීමේ
කරුප්පයියාගේ සංදේශයට අනුමැතිය....

භාණ්‌ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ අනුමත සීමාව රුපියල් බිලියන 850 සිට රුපියල් බිලියන 1250 දක්‌වා වැඩිකර ගැනීම සඳහා මුදල් අමාත්‍ය රවින්ඳ්‍රන් කරුප්පයියා නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කර තිබූ  අමාත්‍ය මණ්‌ඩල සංදේශයට අනුමැතිය ලැබී තිබේ.

විවිධ මූල්‍ය උපකරණ මගින් රජයට ණය ලබාගත හැකි උපරිම සීමාව රුපියල් බිලියන 1780 ක්‌ විය යුතු බව පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති නිසා එම සීමාවන් පදනම් කර ගනිමින් බැඳුම්කර නිකුත් කිරීමේ සීමාව වැඩි කර ගැනීමට මෙම අමාත්‍ය මණ්‌ඩල සංදේශය ඉදිරිපත් කර තිබුණි.

අමාත්‍ය මණ්‌ඩලය අනුමත කළ මෙම ඉල්ලීම ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටද නියමිතය.

 කොරන්න දෙයක් නෑ..
භාණ්ඩාගාරය හිස්..
රවින්ඳ්‍රන් කරුප්පයියා කියයි..

ශ‍්‍රී ලංකා ආර්ථිකය මේ වනවිට දරුණු තත්වයකට පත්ව ඇති බවත් භාණ්ඩාගාරයේ මුදල් නොමැති විමෙන් භාණ්ඩාගාර බැදුම්කර තවදුරටත් නිදහස් කොට ඇති බවත් සදහන්වේ.

මුදල් අමාත්‍ය
රවින්ඳ්‍රන් කරුප්පයියා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කොට ඇත්තේ භාණ්ඩාගාර බැදුම්කර රුපියල් ට‍්‍රිලියන 1.25  ඇ.ඩො.9.01  ක සීමාවක් පණවා ඇති බවයි.

කෙසේ නමුත් තවදුරටත් ණය ගැනීම අනිවාර්ය වන බව වාර්තා වන අතර මේ වසරේ මුල් කාර්තුවේ රුපියල් බිලියන 850 ක් දක්වා භාණ්ඩාගාර බැදුම්කර නිදහස් කොට ඇති බව මුදල් ඇමැති
රවින්ඳ්‍රන් කරුප්පයියා සදහන් කොට සිටී.

මේ සම්බන්ධයෙන් මූළ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම ආර්ථික අවපාතයෙන් මිදිමට නම් මේ වසර තුළ ඇමරිකන් ඩොලර් බිලියන 78.6ක ආදායමක් ඉපයිය යුතු බවත් මේ සදහා අනිවාර්ය වන බවත් මින් මිදීම සදහා අනිවාර්ය ලෙස පොලී අනුපාතයන් ඉහල දැමිය යුතු බවත් සදහන්වේ.

කෙසේ නමුත් මේ තත්වයන් හමුවේ පසුගිය සතිය වන විට රුපියල අවප‍්‍රමාණය විම 5.5%දක්වා අගයක් දැක්වූ අතර එය මෑත ඉතිහාසයේ රුපියල අවප‍්‍රමාණය වීමේ උපරිමයක් ලෙසද දැක්වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.