ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 12, 2015

තවත් අපතයන් රැසකට සැප වැඩි කෙරේ....!!!

ඇමති සැප තවත් පිරිසකට.. ඇමති සැප හිමි ගණන 132 තෙක් ඉහලට…!!!

නව ආණ්ඩුව විසින් කලින් සැලසුම් කර තිබූ මැතිවණයේදී දිස්ත‍්‍රික්කය ජයගත් ජයග‍්‍රහණය කළ පක්ෂවලට එම දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සභාපති ධූරය ලබාදීම වෙනස් කර සම සභාපති ධුර දෙක බැගින් පිහිටුවීමට අවධානය යොමු කර තිබේ.

කැබිනට් ඇමතිවරයෙකුගේ වරප‍්‍රසාද සහිතව මෙසේ දිස්ත‍්‍රික්ක 19ක සම සභාපති ධුර ඇති කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව කැබිනට් ඇමතිවරැන් 48ක් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරැන් 45ක් දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරැන් 39කට ඇමති වරප‍්‍රසාද හිමිවනු ඇත.
එනම් පාර්ලිමේන්තුවේ 132කට ඇමති වරප‍්‍රසාද හිමිවීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.