ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 5, 2015

අවධානයට....!!!

හලාවත සිට නයිනමඩම දක්වා මුහුදු වෙරළට සමාන්තව ඇති මාර්ග‍ය තල්විල මෝය අසලදී කැඩී විනාශ වී යාමට පටන් ගෙන ඇති බැවින් එම ස්ථානයට පාලමක් යොදා දෙන ‍ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයට සමාන්තරව දිවෙන මෙම මාර්ගය ප්‍රධාන මාර්ගයේ යම් වාහන තදබදයක් ඇති වුවහොත් ඊට විකල්පයක් ලෙසද භාවිතා කරන මාර්ගයකි.එමෙන්ම මුහුදු තීරයේ ජීවත් වන අති විශාල ජනතාවක් ද මෙම මාර්ගය දිනපතා භාවිතා කරති.
මුහුදු තීරයේ පිහිටා ඇති තරු පන්ති හෝටල් වලට මෙන්ම සාමාන්‍ය හෝටල් වලට සංචාරකයින්ට ගමන් කිරීමට ඇති පහසුම මෙන්ම කෙටිම මාර්ගය ද මෙය වන්නේය.

මෙම ‍මාර්ගයේ පිහිටි තල්විල මෝය වසරකට දෙවරක් පමණ කපා දමති.ඒ වැසි ජලය එකතු වී ගොඩ බිම ඇති ගම්මාන ජලයෙන් යටවීම වැළැක්වීම සදහාය.එමෙන්ම මුහුද රළු වන වාරකන් සමයේදී මුහුද ගොඩ බිමට ගලා ඒමත් සමගම තල්විල මෝය කැඩී යයි.එවැනි විටක බොරළු හෝ වැලි කොට්ට දමා මෝය ආරක්ෂා කිරීමට නිලධාරීන් මෙන්ම ගම්වාසීන් ද පුරුදුවී සිටිති.එවැනි අවස්ථාවල දී සිදු වන්නේ මෙකී මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිටීමය. ඇතැම් අවස්ථා වලදී මෝය කටේ ඇති වැලි වල සිරවීම හේතුවෙන් යතුරු පැදි සහ වෙනත් වාහන වලට ගමන් කිරීමට නොහැකි තත්ත්වයක්ද උදා වේ.

පවතින තත්ත්වය ප්‍රදේශයේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයටද, ධීවර කර්මාන්තයට මෙන්ම සංචාරක ව්‍යාපාරයට සෘජුවම බලපෑමක් ඇති කරන සාධාකයක් බව තල්විල අවට පදිංචිකරුවෝ කියා සිටිති.

පවතින ගැටළුවට ලබා ගත හැකි එකම විසදුම වන්නේ තල්විල




මෝය අසලට පාලමක් යෙදීම බවද ඔවුන් කියති.පැවති සෑම රජයකටම මෙක්ම වත්මන් රජයටද තම ගැටළුව පෙන්වා දී ඇති බවද ඔවුන් කියති. 

ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.