ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 2, 2015

නව කථානායක කරුගේ පළමු අවවාදය ගම්මන්පිලට

නව කථානායක කරු ජයසූරිය  විසින් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකුට කළ පළමු අවවාදය පළමු වරට පාර්ලිමේන්තුවට පැමිණ මංගල කතාව සිදුකරමින් සිටි උදය ගම්මන්පිල  වෙත ඊයේ සිදු කරනු ලැබීය.පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල  අද සිය කතාව පවත්වද්දී ආණ්ඩු පක්‍ෂයේ දැඩි විරෝධය එල්ල විය.

පාර්ලිමේන්තුව ඇවිලවූ ගම්මන්පිලගේ කතාව මෙන්න..


නව කථානායකවරයාට සුබ පතමින් උදය ගම්මන්පිල  ද කතා කළේය. ගම්මන්පිල  සිය කතාවේදී එක්‌තරා ප්‍රකාශයක්‌ කරද්දී නැඟී සිටි අගමැති රනිල් වික්‍රමසිංහ  " අවි ආයුධ ගන්න කතා මෙතැනට ගේන්න එපා. මේ සභාවට ආයුධ ගැන කතා කරන්න බෑ. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ" යෑයි කීවේය. ඒ අවස්‌ථාවේදී සභාව තරමක්‌ උණුසුම් විය.

"ගරු මන්ත්‍රීතුමා සුබ පැතීමට පමණක්‌ කතාව සීමා කරන්න" යෑයි මෙහිදී කථානායක කරු ජයසූරිය  ගම්මන්පිල මහතාට අවවාද කළේය.

එවිට ගම්මන්පිල  සිය කතාව නතර කර තම අසුනේ හිඳ ගත්තේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.