ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 9, 2015

ලක්ෂ 94කට විද්ද හිටපු හිටපු ඇමති ජෝශප් මයිකල්ගේ පුතා බන්ධනාගාරයට..!!!

ශ‍්‍රී ලංකා සමුපකාර අලෙවි සංගමයෙන් (මාක්ෆෙඞ් භාණ්ඩ ලබාගෙන රුපියල් ලක්ෂ 94කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරාගේ වැඩිමහල් පුත‍්‍රයා වන ඇන්ටන් ටෙරෙන්ස් පෙරේරා ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු  නියෝග කළා.මාක්ෆෙඞ් ආයතනයෙන් භාණ්ඩ මිලදීගෙන ඒ සඳහා මුදල් රුපියල් 93,77,944ක මුදලක් වංචා කළැයි රහස් ‍පොලිසිය සැකකරුට එරෙහිව චෝදනා නගා තිබුණේ ‍පොදු දේපළ පනත ප‍්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමිනි.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සංජීව ඇන්තනි මහතා සඳහන් කළේ තම සේවාදායකයා මෙම ආයතනයෙන් ණයට භාණ්ඩ ලබා ගැනීමක් සිදුකර ඇති බවත් අදාළ මුදල නැවත ලබාදී නඩුවෙන් සමථයක් බලා‍පොරොත්තු වන බවත්ය.

එසේම තම සේවාදායකයා රෝගී තත්ත්වයෙන්ද පෙළෙන බැවින් ඉතාමත් ආසන්න දිනයකදී නඩුවට කැඳවන ලෙසද අධිකරණයෙන් ඉල්ලීමක් කළද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රහස් ‍පොලිස් නිලධාරි ප‍්‍ර.‍පො.ප. ලලිත දිසානායක සඳහන් කළේ මෙම වරද ‍පොදු දේපළ පනත ප‍්‍රකාරව සිදුකර ඇති වරදක් වන බැවින් විමර්ශන අවසන් කර නොමැති අවස්ථාවක ඇප ලබාදීම වෙනුවෙන් විරුද්ධ වන බව සදහන් කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් ‍පොලිසිය වෙත ඉකුත් වසරේ නොවැම්බර් මස 11 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ මාක්ෆෙඞ් ආයතනයේ සාමාන්‍යාධිකාරි ජයසිංහ දේවගේ සෝමසිරි යන අය විසිනි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.