ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 12, 2015

ව්‍යාපාරිකයින් 30 දෙනෙකුට එරෙහිව නඩු

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ පුත්තලම නගරයේ ව්‍යාපාරිකයින් 30 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.
10 වැනිදා දහවල් පුත්තලම නගරයේ ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම නඩු පැවරීම සිදු කර ඇත.

පුත්තලම නගරයේ පවත්වා ගෙන යන සුපිරි වෙළසැල්,සිල්ලර සහ තොග ව්‍යාපාරික ස්ථාන,අපන ශාලා,හෝටල් සහ පළතුරු අලවි සැල් 42 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ පරීක්ෂාවට ලක්වී ඇත.
එම ව්‍යාපාරික ස්ථාන වලට මිනිස් පරිභෝජනයට නුසුදුසු කල් ඉකුත් වූ ආහාර අලවිය සදහා ප්‍රදර්ශණය,අලවිය සදහා තිබූ ආහාර වර්ගයන්ට යොදා ඇති ලේබල් අඩු පාඩු හේතුවෙන් නඩු පැවරීම කටයුතු කළ බව වැටලීම කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කරයි.
පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ආර්.නගුල්නාදන් ගේ උපදෙස් මත පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.සුරේෂ්  ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
 ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.