ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Thursday, September 10, 2015

පෙම්වතා පෙම්වතියව එක දවසකට 10 දෙනෙකුට විකුනලා....!!!

එක් අයකුගෙන් රු 5000 බැගින් ලබාගෙන පෙම්වතා පෙම්වතියව එක දවසකට 10 දෙනෙකුට විකුනලා ගණිකා සේවයේ යොදවලා..
ඇගලුම් සේවිකාවක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන එම කාන්තාව ගණිකා වෟත්තියේ යොදවා මුදල් උපයා ගත්තේ යැයි කියන අයකු හා එයට අනුබල දුන් පුද්ගලයකු ලබන 1 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ  නියෝග කළේය. රක්ෂිත බන්ධනාගාරගත වූයේ පන්සල පාර දළුපන පදිංචි වීරක්කොඩි චතුරංග සිල්වා සහ හිගුරන්කෙත පදිංචි රත්කොත්පෙඩිගේ ළහිරු නැමති පුද්ගලයන් දෙදෙනෙකි.

පළමු සැකකරු කාන්තාව රැකියාව කර උපයන වැටුපෙන් මාස කීපයක් ජීවත්වී ඇත. පසුව ඔහු ඇයව මීගමුවේ සංචාරක හෝටල්වලට ගෙන ගොස් විවිධ පුද්ගලයන්ට විකුණා එක් අයකුගෙන් රු 5000 බැගින් ලබා ගෙන ඇතැයි කාන්තාව පොලීසියට කළ පැමිණිල්ලේ සදහන්ය. එක් දිනකට එලෙස 8 දෙනෙකු හෝ 10 දෙනෙකු සමග හැසිරීමට සිදුවන බවද ඇය කියයි. එසේ කිරීමට බැරි බව ප්‍රකාශ කළ විට මේ තැනැත්තා පහර දෙන බවද වැඩිදුරටත් සදහන්ය. එක් දිනක් එසේ පහරදී ඇය පැළැද සිටි රන් මාලයද පැහැර ගැනීම නිසා මීගමුව පොලීසියට පැමිණිලි කර තිබේ.
කොට්ඨාස පොලිස් අධිකාරී අනුර ගේ හා සහකාර පොලිස් අධිකාරී අශෝක විජයරත්න ගේ උපදෙස් පිට මීගමුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්තිලක වැලිවිට ගේ අධීක්ෂණය යටතේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එච්.එම්.ටී අනුශීකා, පොලිස් කොස්තාපල් අජිත්  සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර පොලිස් සැරයන් අජිත් මහතා එම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.