ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 30, 2015

-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා ....!!! හිතන්නට මොලේ නැති ජන කැලක අරුමේ

--ගීතාට එපා වූ සුවිස්ටරලන්තය--
• සුන්දර සුවිස්ටරලන්තය මනරම් දසුන් පිරි

මුවපුරා සිනා රැදී මිනිසුන් සුවෙන් පිරි
වසන්තය මල් දරා රැදී අසිරි සිරි පිරි

දිවිගෙවනු හැකිනම් පෙර පිනක් වේ සපිරි
• ගීතාට එපාවූ සුරපුරක අසිරි
තම රටට ඇති ඇල්ම පැනනැගුණි පිපිරී
ගුටි කෙලන් ඉදින්නට ඉන්ට තැන පිපිරී
කුණුහරුප පලන්නට ආසාව විසිරී



• බදු ලංකේශ්වරානී පුක්කාභිමානී
ජහමනය කුඩ්ඩන් ට මල් තියා වදින්නී
නිල් පාට කොළ පාට ලෝකයක නිදන්නී
මෙවන් වූ දේශයක් වෙන කොහිද තිබෙන්නී

• සංස්කෘතිය රකින්නට සිස්සත්වේ (විභාගය ) තිබෙන්නේ
ආගමක් රකින්නට පෝයදා තිබෙන්නේ
ගොවිකමක් රකින්නට අඳ ගොවියා සිටින්නේ
වෙන කුමක් කරන්නද මැතිණියනි තැවෙන්නේ

• අතහරිනු මැතිණියනි තව රටක උරුමේ
තව කලක් වැජබෙන්න මේ රටේ කරුමේ
කනට මී බිදු වගේ ඇසෙන උඩු බිරුමේ
හිතන්නට මොලේ නැති ජන කැලක අරුමේ
-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.