ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 24, 2015

ආරච්චිකට්ටුව වෙඩි ප්‍රහාරයක්....!!!

ආරච්චිකට්ටුව - රජකදළුව ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පිරිසක් එම නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර නිවැසියන්ට පහර දී පලා ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි.
23 වැනිදා රාත්‍රී 11.45 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත.
පැමිණි පිරිස පහර දීම හේතුවෙන් ධනුෂ්කා නිරෝෂිමා (අවු:22) යන කාන්තාව හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.ඇය එක් දරු මවකි.

තම බිරි සහ දරුවා සමග නිවසේ සිටින විට විශාල පිරිසක් නිවසට කඩා වැදුණු බවත්,ඔවුන් නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර අනතුරුව තමන්ට සහ බිරිට පහර දුන් බව සිද්ධියට මුහුණ දුන් ශශිල මධුසංඛ යන අය පොලීසිය හමුවේ පවසා ඇත.
සිද්ධියට මුහුණ දී ඇති අය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් බව පොලීසිය කියයි.පහර දීමට පැමිණි පිරිස අතරින් පස් දෙනෙකුව නිවැසියන් විසිනි හදුනා ගෙන ඇත.ඔවුන් එක්සත් ජාතික පක්ෂයේ ආධාකරුවන් බව කියති.
රෝහල් ගත කර ඇති කාන්තාව තුවාල ලබා ඇත්තේ පහර දීම හේතුවෙන් බවත්,වෙඩි ‍තැබීම සදහා සාමාන්‍ය වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවත් පොලීසිය සදහන් කරයි.
පැමිණි පිරිස වෙඩි ප්‍රහාරයන් තුනක් එල්ල කර ඇති බව නිවැසියා පොලීසිය හමුවේ පවසා ඇත.එක් වෙඩිල්ලක් ඔවුන් පදිංචි නිවසේ බිත්තියට වැදී ඇති  බව පොලීසිය කියයි.
සැකකරුන් අත්අඩංගුවට ගෙන නැත.
හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් ඇතුළු නිලධාරීන්  වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
 
 ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.