ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 19, 2015

පැරදුණු එජාපෙ අපේක්‍ෂකයින්ට ලැයිස්‌තුවෙන් ඉඩ නෑ .....රනිල්

මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ එක්‌සත් ජාතික පෙරමුණේ කිසිම අපේක්‍ෂකයකු ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයකින් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ  තීරණය කර තිබේ.ඒ අනුව පරාජිත අපේක්‍ෂකයින්ගෙන් තොරව මැතිවරණයට පෙර ප්‍රකාශයට පත් කළ එක්‌සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්‌තුවට ඇතුළත් පිරිසගෙන් තෝරාගත් දහතුන් දෙනකුගේ නාම ලේඛනයක්‌ මැතිවරණ කොමසාරිස්‌වරයා වෙත  (20 දා) යෑවීමට ද එම පක්‌ෂය තීරණය කර ඇත.


මෙරට අගමැති ධුරය සඳහා සිව්වැනි වතාවටත් තේරී පත්වූ එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ  නව අගමැති ලෙස හෙට (සිකුරාදා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දීමට නියමිතය.

එක්‌සත් ජාතික පක්‍ෂ නායකයකු වූ ඩඩ්ලි සේනානායක ද මීට පෙර මෙරට අගමැති ධුරය සඳහා සිව්වතාවක්‌ තේරී පත්ව ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා 1994 වසරේ සිට එජාප නායක මෙන්ම මෙරට විපක්‌ෂනායක ධුරයද දරමින් දැඩි අධිෂ්ඨානශීලීව විවිධ දේශපාලන කැපකිරීම් සිදු කළ දකුණු ආසියාවේ පරිණතම දේශපාලනඥයකු වශයෙන් සැලකේ.

අගමැති ධුරයෙහි දිව්රුම් දීමෙන් අනතුරුව රනිල් වික්‍රමසිංහ  විසින් නව ඇමැති මණ්‌ඩලය පත් කිරීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.