ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 13, 2015

ලංකානිව්ස් පාඨක නිර්මාණයක්....!!!

ගරුතර මැතිද ටිකිරි මගේ මොළගෙඩියේ
මතුවී වෙහෙස දෙන පැන පොඩියක් ඇතියේ
තරහා අවසරයි එය විමසන හිටිහැටියේ
පිළිතුරු දෙන්ට ඉවසා රිසි රිසි සැටියේ

ඉස්සර කාලයේ පෙන්නා සිනාකට
රුපවාහිනී තිර මැද ඔබ නැගී සිට
බල පොඩි කොල්ල මුන් කන රට උගස් කොට
පෙන්නු හැටි මැතිද සිහිවෙනවානේ මට

ප්‍රජාතන්තරේ ටික ටික වලපල්ලේ
ජහමන මතේ ගහගෙන මුගේ කිරිපල්ලේ
ගහපන් පුතේ කතිරය දෑන් එක එල්ලේ
යවනට මුන්ව එක පාරම වලපල්ලේ

පිංබර මැති සදේ ගැටලුව මෙයයි මගේ
නොදන්නා කමට වද දෙයි හිතට මගේ
කන්නට මෙන්ම දොඩනට එක කටයි මගේ
ඔබ ඔය දොඩන කට පිටිපස නේද ? හැගේ

-කොළ නිල් පාටින් ලෝකය නොදකින (කොල්ලා) මිනිසා- 

 http://www.lankanews.org/2015/08/blog-post_46.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.