ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 12, 2015

රජ පවුලේ චිචීත් දැන් බුරනවාලු ....!!!

පසුගිය සඳුදා ජාතික පුවත්පත් කිහිපයක පළවූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආන්දෝලනාත්මක දැන්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ (චිචි)  දැඩි ලෙස විරෝධය පළකර ඇතයි වාර්තා වේ.
 එම දැන්වීම නිර්මාණය කල ආයතනයේ ප්‍රධානීන්ට කතාකර ඇති රෝහිත , ”මෛත්‍රී දැන් අපේ තාත්තගේ කරේ එල්ලිලා ගොඩ යන්නයි හදන්නේ.. කව්ද මේවා කරන්න කිවේ” යයි බැන වැදී ඇත.
පසුගිය සදුදා පුවත්පත් රැසක ජනාධිපතිවරයා පෙනී සිටින දැන්වීමක් පල කර තිබූ අතර එය නම් කර තිබුණේ සන්ධානයට ජය නියතයි – අනාගතයට සහතිකයක් – මෛත්‍රී පාලනයක්.. යන තේමාවෙන් යුතුවයි. එහෙත් එය ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව සිදුවූවක් බව ප‍්‍රකාශවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනපති විශේෂ නිවේදනයක්ද නිකුත් කිරීමට නියමිතයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.