ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 13, 2015

රිෂාඩ් චණ්ඩියා වෙලාලු...!!!

වන්නි දිස්ත්‍රික්කය සදහා පාර්ලිමේන්තු මැතිවරණයට තර කරන අපේක්ෂකයින් දෙදෙනෙකුගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර කල්පිටියේදී ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු තුවාල ලබා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.

පසුගිය 11 වැනිදා සවස කල්පිටිය - කන්දකුඩාව ප්‍රදේශයේදී මෙම ගැටුම හට ගෙන ඇත.


වන්නි දිස්ත්‍රිකක්ය සදහා පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරන උනයිස් ෆාරුක් ගේ ආධාරකරුවන් පිරිසක් කන්දකුඩාව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිට ඇත.එම ස්ථානයට පැමිණි බව කියන වන්නි දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය යටතේ තර කරන රිෂාඩ් බදුර්දීන්ගේ ආධාරකරුවන් පිරිසක් ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය කියයි. සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ උනයිස් ෆාරුක්ගේ ආධාරකරුවන් දෙදෙනෙකි.

සිද්ධියෙන් අනතුරුව කල්පිටිය පොලීසියට ගොස් ඇති අපේක්ෂක උනයිස් ෆාරුක්  මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ අනවශ්‍ය බවට ප්‍රකාශයක් ලබා දී ඇත.රෝහල් ගත කර සිටි තම ආධාරකරුවන් දෙදෙනාවද රැගෙන ගොස් ඇත.‍ඒ අනුව මෙය මැතිවරණ පැමිණිල්ලක් ලෙස සටහන් නොකරනද ලද බව පොලීසිය කියයි.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ අවතැන් වූවන් ලෙස පැමිණ තවමත් පදිංචිවී සිටින වන්නි දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් වෙනුවෙන් මෙම මැතිවරණ ප්‍රචාරක කටයුත්ත සිදු කර ඇත.
 පුත්තලම - ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.