ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 27, 2015

සජීවී වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් දෙදෙනෙකු ඝාතනය කල සැකකරු දිවි නසා ගනී...!!!

සජීවී වැඩසටහනක් අතරතුර මාධ්‍යවේදීන් දෙදෙනා ඝාතනය කළ සැකකරු දිවි නසා ගනී...අමෙරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තයේ මොනීටාහිදී සජීවී රූපවාහිනී වැඩසටහනක් අතරතුර Virginia WDBJ7
නාලිකාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා වෙඩි තබාගෙන දිවි හානි කරගෙන තිබේ. සජීවී රූපවාහිනී වාර්තාවක් ගෙන එමින් සිටි අමෙරිකානු මාධ්‍යවේදීන් දෙදෙනෙකු...අදාළ දර්ශන පෙළ පහතින්...
එරට වර්ජීනියා ප‍්‍රාන්තයේ මොනීටාහිදී වෙඩි තබා ඝාතනය ලක්වුණේ, ඊයේ පස්වරුවේ ය.
ඇලිසන් පාකර් නමැති 24 හැවිරිදි වාර්තාකාරිණිය හා 27 හැවිරිදි ඇඩම් වෝර්ඞ් නම් කැමරා ශිල්පියා වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූහ. වෙඩිතබා ඇත්තේ, අදාළ රූපවාහිනී ආයතනයේ ම හිටපු සේවකයෙකු වන 41හැවිරිදි වෙස්ටර් ලී ෆ්ලැනගන් නමැති පුද්ගලයෙකු විසිනි. වෙඩි තැබීමේ සිද්ධියට අදාළ දර්ශන පෙළ පහතින්...



Parker grew up in the area and is a former WDBJ7 intern. The James Madison University graduate previously worked at WCTI NewsChannel 12 in Jacksonville, North Carolina, according to a bio on the station's website. Ward graduated from Salem High School and Virginia Tech, the station said.

Viewers took to the news station's Facebook page to remember the journalists.
"I want to say I do not know any of you personally but I am so devastated by what happened," wrote Robin Rodenbaugh. "You all were really strong to keep it together on the air just now but I know you are shocked beyond belief. I'm so sorry this happened and to our community."
"My heart is breaking over the loss of Alison and Adam," wrote Nancy Martin Coleman. "I didn't know either personally, but they become part of our families and homes by watching them every day."
Chris Hurst, an anchor at WDBJ7, tweeted after the shooting that he and Parker were "in love" and had just moved in together. "We were together almost nine months. It was the best nine months of our lives. We wanted to get married. We just celebrated her 24th birthday," he said, calling her "the most radiant woman I ever met."

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.