ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 10, 2015

දිනලත් නැතුව මුන්ට එන අං...!!! මනූෂ ගේ රියෙන් අහිංසකයෙකු යටකොට මරා දමයි....!!!

හිටපු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර ගමන් කළ කැබ් රථයක් ගාල්ල ඉමදුව ප‍්‍රධාන මාර්ගයේ හවුපේ ප‍්‍රදේශයේ දී සිදු කළ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.මියගිය අය යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ගයේ එක් පසකින් පැමිණි ට‍්‍රක් රථයක් මග හැර යන්නට උත්සාහ කරද්දී ඒ අසලින් ඉතා අධික වේගයෙන් ධාවනය කරමින් තිබූ  සිටි මනුෂ නානායක්කාරගේ කැබ් රිය දැක නැති අතර එයට යටවී මෙසේ මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඉමදුව පුස්සැල්කඩ ප‍්‍රදේශයේ පදිංචි රණේපුර හේවගේ ගුණරත්න නැමැති 76 හැවිරිදි පුද්ගලයෙකි.
දේහය හදිසි මරණ පරීක්ෂණය සදහා කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබේ
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.