ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 27, 2015

ඇමැති මණ්ඩල දිවුරුම යළි කල් යයි


නව රජයේ ඇමැති මණ්ඩලය දිවුරුම් දීම යළිත් කල් යන ලකුණු දක්නට ඇතැයි දේශපාලන ආරංචි කියයි.
ලබන 2වැනිදාට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම කලින් ප්‍රකාශ කළත් එය සැප්තැම්බර් 4 වැනිදා දක්වා කල් යාමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.
ජාතික රජයක ඇමැති මණ්ඩලය සාමාජිකයන් 30දෙනකුට වැඩි වන හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතුව ඇත.

සැප්තැම්බර් 1 වැනිදා පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙයි. එම විවාදයට දවසක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ රජයට දන්වා ඇත. ඒ අනුව දිවුරුම් දීමේ දිනය කල් යාම නොවැළැක්විය හැකි බව වාර්තාවේ.
මේ අතර අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක  පැවසුවේ ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරුන් සැප්තැම්බර් 2 වැනිදා දිවුරුම් නොදෙන බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සංවත්සර උත්සවයද සැප්තැම්බර් 2 වැනිදා පැවැත්වෙන බවත් එයද ඇමැතිවරුන්ට එදින දිවුරුම්දීමට ගැටළුවක් වන බවත් දිසානායක  කීවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.