ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 10, 2015

මැතිවරණ නීති කඩන එජාප හොරු රංචුව...!!!

නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරයේ යෙදුනු එජාප බස් එකක් පොලිස් අත්අඩංගුවට..
කුරුණෑගලින් එජාපය යටතේ තරග කරන අසෝක අබේසිංහගේ බස් රථයක් පොලිස් අත්අඩංගුවට පත්වී තිබෙනවා.මැතිවරණ නීතියට පටහැනිව මුළු බස් රථය පුරාම එජාපයේ සහ තම මනාප අංක සඳහන් කර තිබු නිසා මෙසේ අත්අඩංගුවට පත්වී තිබෙන්නේ කුරුණෑගල නගරයේදීය.

මෙය මුදා හැරීම සඳහා ඉහලින් දුරකථන ගණනාවක් දැනටමත් ලැබී ඇති බව සදහන් අතර මීලග පැය කිහිපයේදී බොහෝ දුරට නිදහස් වී යා හැකි බවත් සදහන් වේ.

මේ ආකාරයේ තවත් එජාපයේ පාඨලී චම්පිකගේ සහ අජිත් පී.පෙරේරාගේ මනාප අංක සඳහන් බස් රථ කිහිපයක් කොළඹ නගරය අවටත් සැරිසරමින් ඇති බව වාර්තාවේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.