ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 13, 2015

රාජිතගේ හෙලුව

රාජිත සේනාරත්න  ලංකා දේශපාලනය තුල 9 වතාවක් පක්ෂ මාරු කල දේශපාලඥයෙකි. පැනිල්ලේ අග තැන්පත්වූ හිටපු මුදල් ඇමති රොනී ද මැල්ද රාජිත හමුවේ පරාජයට පත්වූවෙකි. ඒ පැනිල්ලෙන් මිස අන්කිසිවකින් නොවේ. රාජිත ප්‍රසිද්ධ වේදිකාවලදී බොහොමයක් දේශපාලන විරුද්ධවාදීන්ට හොරා, අපරාධකාරයා ලෙස නිග්‍රහ කරන අයුරු ඔබ දැක ඇතිවාට සැක නැත. එසේනම් රාජිත අවංක, ගුණගරුක දේශපාලනඥයෙක් විය යුතුය. එහෙත් එය එසේමද යන්න ඔබ ඔබෙන් ඇසිය යුතු පැනයකි. බොහෝවිට රාජිත සිය විරුද්ධවාදියෙක්ට හොරා කියද්දි රාජිතගේ මුහුණේ ඉරියව්, අංග චලන අධ්‍යයනය කිරීම වැදගත්ය. ශරීර අංග ලක්ෂණ තුලින් සැඟවුණු භාෂාවක් ඇත. මුහුණ යනු විදාහල හදවතයි යන්න සුප්‍රකට කියමනකි.
අන් අයට හොරා කියද්දි රාජිතගේ මුහුණේ ඇත්තේ විශ්වාසයක් නොව වරදකාරී පෙනුමකි, එවැනි විටක ඔහුගේ පුරුද්දක් ලෙස පවතින ඇස් වසාගෙන කතා කිරීම වෙනුවට වේගයෙන් ඇසිපිය සලයි, අංග චලනද අඩපණ වේ. මේ ලක්ෂණ ඔබ හොඳින් අධ්‍යයනය කර බැලිය යුතුමය. එසේනම් රාජිත කියන්නේ ඇත්තමද?





ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.