ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 21, 2015

ජාතික ආණ්ඩුවට මහින්ද පිල විරුද්ධයි ශ‍්‍රීලනිප බාගයයි...සුසිලූත් හැරිලා......!!!


මහින්ද පිල  විපක්ෂය බවට පත්වන ලකුණු....!!!
ඊයේ පැවති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා රැුස්වීමේදී ජනපති මෛත‍්‍රිපාල සිරිසේනගේ යෝජනාවක් අනුව එජාපය සමග එක්ව ජාතික රජයක් පිහිටුවීමට කථාබහ වූ අතර එයට සුළුතරයකගේ විරෝධයක් ආවත් බහුතරය විසින් අනුමැතිය ලබාදී ඇත.
මෙම රැුස්වීම යන අතරවාරයේ වෙනත් ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුන් හා සන්ධානයේ අනෙක් පක්ෂවල මන්ත‍්‍රීවරුන් 60-65 පමණ සමග කොළඹ පිහිටි ප‍්‍රසන්න රණතුංගට අයත් නිවසක තවත් රැුස්විමක් පැවැත්වූයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙනි. ඉදිරි පාර්ලිමේන්තුවේදී
කවරාකාරයෙන් කටයුතු කළ යුතුද යන්න ඔවුනගේ සාකච්ඡුාව විය.
ඔවුන් මෙම සාකච්ඡුාවේදී ජාතික ආණ්ඩුවට විරුද්ධව අදහස් පළ කර ඇත.
මෙම සාකච්ඡුාවට විමල්,ගම්මංපිල,වාසුදේව,දිනේෂ් ඇතුළු පිරිස් එක්ව සිටි නමුත් සුසිල් සම්බන්ධවූයේ නැති බව වාර්තා වුණා. සුසිල්ට මහින්දගේ රැුස්වීමේ කොටසකට පමණක්
හිඳ මෛත‍්‍රිගේ රැුස්වීමට යන්නට හැකියාව තිබුණත් ඔහු එසේ කර නැති අතර මධ්‍යම කාරක සභාවට ගොස් ජාතික රජයට සහාය දීමට අත් ඔසවා ඇත.
ඒ අනුව පසුගිය මැතිවරණ සමයේ සන්ධානයේ දෙපිලක් ලෙස කටයුතු කළ මහින්ද මෛත‍්‍රී පාර්ශ්වයන් නැවතත් ඉදිරි පාර්ලිමේන්තුවේදී දෙපිලක් බවට පත්වනු ඇති බවට සලකුණු මතු කර තිබෙනවා.
දැනට පෙනී යන ආකාරයට සන්ධාන මෛත‍්‍රී පාර්ශ්වයෙන් මැතිවරණ ජය ලැබූ 30 ක පමණ පිරිසකුත් මෛත‍්‍රීගේ අනුදැනුම මත පත්කරන්නට නියමිත ජාතික ලැයිස්තුවේ 12 දෙනාත් එකතුව 42 ක් පමණ එජාප ජාතික රජයකට එක්වනු ඇත.
මෙම රජයට ටීඑන්ඒ 16 දෙනාද මුස්ලිම් කොන්ග‍්‍රස් 1 කෙනාද සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරන අතර මුළු ගණන 2/3 බහුතරයක ආණ්ඩුවක් බව පෙනී යයි.
මහින්ද පිල ජවිපෙ හා ඊපීඞීපීය සමග එක්ව විරුද්ධ පක්ෂය බවට පත්වනු ඇති බව දැනට පෙනී යන තත්වයයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.