ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 8, 2015

කුසපත් ඇද්දොත් මන්ත්‍රීකමත් ඉවරයි මැ. කෝ. අපේක්‍ෂකයන්ට දන්වයි


සිය මැතිවරණ කටයුතු සඳහා කුසපත් ඇද ත්‍යාග පිරිනමමින් ඡන්ද දායකයන්ට නීති විරෝධී ලෙස අනිසි බලපෑම් කළහොත් මන්ත්‍රීධුරය වුවද අහෝසි විය හැකි බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය  අපේක්‍ෂකයන්ට දැනුම්දී ඇත.
ප්‍රධාන පක්‍ෂවල අපේක්‍ෂකයන් කිහිප දෙනෙකුම තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහන් රැස්‌වීම්වලට ජනතාව ගෙන්වා ගැනීම සඳහා විවිධාකාරයේ දිනුම් ඇදීම් සිදු කරන බවට මැතිවරණ කාර්යාලයට පැමිණිලි ලැබී තිබේ.
හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ප්‍රධාන පක්‍ෂයක අපේක්‍ෂකයන් දෙදෙනකු සිය ප්‍රචාරක ප්‍රවර්ධනය සඳහා දිස්‌ත්‍රික්‌කයේ ජනතාවට හා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණවලදී ප්‍රශ්න පත්‍රයක්‌ බෙදාහැර ඇත. එහි පිළිතුරු සම්පූර්ණකර ලබන 15 වැනිදා රාත්‍රී 12.00 ට පෙර ලැබෙන්න සලස්‌වන්නැයිද දැනුම්දී ඇත. එම ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න අතර අපේක්‍ෂකයන් දෙදෙනා හඳුනා ගැනීමට හැකි ප්‍ර්‍රශ්නද ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි.
බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ තවත් ප්‍ර්‍රධාන පක්‍ෂයක අපේක්‍ෂකයකු සිය දෙපස හා මනාප අංකය සහිත ස්‌ටිකරයක්‌ නිවෙස්‌ වෙත බෙදා හැර ඇති අතර එම ස්‌ටිකර්වල සඳහන් රහසිගත අංක එකතු කර දිනුම් ඇද ජයග්‍රාහී අංකය හිමි නිවසට වටිනා ත්‍යාග පිරිනමන බව වාර්තාවී ඇත.

එමෙන්ම මාතර දිස්‌ත්‍රික්‌කයේ අපේක්‍ෂකයකු තමාගේ රැස්‌වීම්වලට පැමිණෙන ඡන්ද දායකයන්ට අත්පත්‍රිකාවක්‌ ලබාදී එහි පහතින් ඇති කූපනය පුරවා ලබාගෙන කුසපත් ඇද ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග 10 බැගින් පිරිනමන බවටද පැමිණිලි ලැබී තිබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.