ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 24, 2015

කරුපයියාට බිංදුව....!!!

කරුපයියා ගේ විරෝධය මැද
මුදල් ඇමතිකම හර්ෂට..

එජාප - ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය හිටපු මුදල් අමාත්‍ය කරුපයියා ට ලබා නොදීමටත් ඒ වෙනුවට එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂද සිල්වාට මුදල් අමාත්‍ය ධූරය ලබා දීමටත් යෝජනා වී ඇතැයි වාර්තා වේ.

පසුගිය මාස හයක පමණ කාලයක් මුදල් අමාත්‍ය ධූරය දැරූ කරුපයියා ට  ඵම කාලය ඇතුළත බරපතල චෝදනා එල්ල වූ අතර මූල්‍ය කළමණාකරණයේදී ඔහු අසමත් වීම පිළිබඳවත් මෙලෙස අමාත්‍ය ධූරය ලබා නොදීමට හේතු වී ඇති බව වාර්තා වේ.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප අමාත්‍ය ධූර සම්බන්ධයෙන් පැවැති සාකච්ඡුාවේදීමෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

පසුගිය ආණ්ඩුවේදීද හර්ෂ ද සිල්වා  මුදල් අමාත්‍ය ධූරය අපේක්ෂාවෙන් සිටී නමුත් කරුපයියා එජාපයේ උප නායකයා වීමත් දිස්ත‍්‍රික්කයේ ජනප‍්‍රියම චරිතය වීමත් හේතුවෙන් ඔහුට මුදල් අමාත්‍ය ධූරය හිමි විය.

එහෙත් පසුගිය කාලය තුළ ඔහුට බරපතල චෝදනා එල්ල වීමත් මහ මැතිවරණයේදී රවී කරුණානායක මහතට මනාප සංඛ්‍යාව අඩු වීමත්‍ මුදල් අමාත්‍ය ධූරය අහිමි වීමට බලපා තිබේ.

කරුපයියා පරදා මහ මැතිවරණයෙන් මනාප ලබා ගනිමින් හර්ෂ ද සිල්වා ඉදිරියට පැමිණීමත් මෙම තීරණයට බලපා ඇති අතර ඔහුට මුදල් අමාත්‍ය ධූරය ලබා දීමට එජාප නායකයා මෙන්ම සභාපතිවරයාද එක`ගතාවය පළ කර ඇති බව වාර්තා වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.