ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 31, 2015

මත්තල ගුවන්තො‍ට වී ගබඩාවක් කරන්න ‍දෙන්නේ නෑ...!!!


හම්බන්තොට මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ වසා දමා එය වී ගබඩාවක් කිරීමට ඉඩ නොදෙන බව හිටපු කතානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ  පවසයි. ආණ්ඩුව එවැනි දැඩි තීරණයක් ගතහොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුවත් කර ඊට එරෙහිව පියවර ගන්නා බවද  කීය.
ශක්‍යතා වාර්තා අනුව සුදුසුම භූමියක එවක මත්තල ගුවන් තොටුපොළ ඉදිකිරීමට තමන් ඉදිරිපත් වූ බවත් ගුවන් තොටුපොළ වසා දැමීම වෙනුවට කළ යුත්තේ මත්තල ගුවන් තොටුපොළෙහි වාණිජ වටිනාකම වැඩිවන ආකාරයෙන් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බවත් චමල් රාජපක්ෂ  සඳහන් කරයි. මේ ස්ථානයට කිලෝ මීටර් කිහිපයක් දුරින් ගුවන් තොටුපොළක් නිර්මාණය කිරීමට

රනිල් වික්‍රමසිංහ  අග්‍රාමාත්‍යවරයා වශයෙන් 2001-2004 කාලයේදී මුල්ගලක් තබා ඇති බවත් මීට අමතරව හිඟුරක්ගොඩ, මතුගම, අඟුණකොළපැලැස්ස යන ප්‍රදේශවලද දෙවැනි අන්තර්ජාතික ගුවන් තොටුපොළක් ඉදිකිරීමට යෝජනා වී තිබුණු බවත් චමල් රාජපක්ෂ  පෙන්වා දෙයි.
ඕනෑම ගුවන් තොටුපොළක් ඉදිකරන ලද මුල් කාලයේදී විශාල ආදායම් නොලබන බවත් ආදායම් ඉපැයීමට යම් කාලයක් ගතවන බවත් මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළද රටට විශාල ආදායම් උපයන ආයතනයක් වශයෙන් ගොඩනැඟිය හැකි බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ චමල් රාජපක්ෂ  සඳහන් කෙළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.