ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 31, 2015

කේපීට එරෙහිව කිසිම අපරාධ චෝදනාවක් අනාවරණය වෙලා නැතිලූ..

කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන්ට එරෙහිව කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.කුමරන් පද්මනාදන් හෙවත් කේපී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් රජයට නියෝගයක් පනවන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් ජනවාරියේ දී නඩුවක් ගොනු කර තිබුණි.
එම පෙත්සම තුළින් කුමරන් පද්මනාදන්ට එරෙහිව චෝදනා 190 ක් පමණ එල්ල කර තිබු අතර ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් අභියාචනාධිකරණය ඉකුත් පෙබරවාරි මස නීතිපතිවරයාට නියම කළේය.

කුමරන් පද්මනාදන් කොටි සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරමින් අපරාධ ක‍්‍රියා රැුසක නිරත වී ඇති බව පසුගිය කාලයේ රජය විසින්ම ප‍්‍රකාශ කර තිබියදී ඔහුට එරෙහිව මෙතෙක් චෝදනා අනාවරණය වී නොමැති බව නීතිපතිවරයා ප‍්‍රකාශ කිරීම කණගාටුදායක තත්වයක් බවයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිවේදී සුනිල් වටගල කියා සිටියේ.

මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීම් සිදු කිරීමට සති හයක කාලයක් ලබා දෙන මෙන්ද රජයේ නීතිවේදියා 31 අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ අධිකරණය කුමරන් පද්මනාදන් ට එරෙහිව පවතින චෝදනා පිළිබඳ වාර්තාවක් ඔක්තෝම්බර් මස 28 වනදාට පෙර ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයාට නියම කළේය
.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.