ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 17, 2015

අභිරහස් මරණයක්.....!!!

අභිරහස් ලෙස තුවාල ලබා සිටි පොල් වත්තක ආරක්ෂකයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ කොට්ටුකච්චිය - මැල්ලන්කුලම ප්‍රදේශයේ පොල් වත්තක ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ අශෝක ලියනගේ (අවු:57)නම් අයෙකි.ඔහු බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇත.

16 වැනිදා රාත්‍රීයේ මෙම මරණය සිදුවී ඇත.


ශරීරයේ දරුණු තුවාල සහිතව බිම වැටී සිටි  ආරක්ෂක නිලධාරියාව ඔහු සේවය කරන වත්ත අසලින් ගමන් කළ අයෙකු දැක ඇත.එම අය විසින් මේ බව ආණමඩුව පොලීසියේ  ස්ථානාධිපතිවරයාට දැණුම් දී ඇත.

ඒ අනුව එම ස්ථානයට පැමිණ ඇති පොලිස් නිලධාරීන් තුවාල ලබා සිටි ආරක්ෂක නිලධාරියාව කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇතත් රාත්‍රී 9.20 ට පමණ ඔහු මිය ගොස් ඇත.

මිය ගොස් ඇති අයගේ ශරීරයේ ඇත්තේ කුපුම් තුවාලද එසේත් නැත්නම් වෙනයම් හේතුවක් නිසා වූ ඒවාද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී ඇත.

මරණය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය 17 වැනිදා පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.මෙම මරණය සාවද්‍ය මිනිස් ඝාතනයක්ද,එසේත් නැත්නම් වෙනත් හේතුවක් නිසා සිදුවූ එකක්ද යන්න සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කරන බව පොලීසිය කියයි.
මිය ගොස් ඇති අය සේවය කරමින් සිට ඇති වත්ත පිහිටා ඇත්තේ පුත්තලම පොලිස් වසමේ වන බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ පුත්තලම පොලීසිය විසින් ආරම්භ කර ඇත. 
 ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.