ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 27, 2015

මහින්දට කබ්රාල්ට අර්ජුන් මහේන්ද‍්‍රන්ට බෑණාට එරෙහි නඩු ඉවත්කර ගනියි...

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන්ට සහ ඔහුගේ බෑනණුවන් වන අර්ජුන් ඇලෝසියස් යන දෙදෙනාට එරෙහිව පවරා තිබූ පෙත්සමක් පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගෙන තිබේ.බස්නාහිර පළාත් සභාවේ එජනිස මන්ත‍්‍රී...රේණුක පෙරේරා විසින් ගොනු කර තිබුණු මෙම පෙත්සම අද  27 පෙත්සම්කාර පාර්ශවය විසින් ඉවත්කරගත් බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අද දින අධිකරණයට කැඳවන ලද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීතිඥවරියක විසින් විවෘත අධිකරණය හමුවේ පවසා ඇත්තේ මෙම චෝදනා වලට අදාළව අල්ලස් කොමිසම විසින් පරීක්ෂණයක් සිදුකරන බවයි.

ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් තම පෙත්සම ඉවත්කර ගන්නා බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට දැනුම්දීමෙන් පසු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය  විසින් පෙත්සම ඉවත්කර ගැනීමට අවසර ලබා දී තිබේ.

මේ අතර හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් යන අයට එරෙහිව ගොනුකර තිබුණු පුද්ගලික නඩු දෙකක්ද අදාළ නඩු පැවරූවන් විසින්ම ඉවත්කරගෙන තිබේ.

මෙම නඩු පවරා තිබුණේ නීතිඥ කැලූම් කුමාරසිංහ නමැති අයෙකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.