ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 21, 2015

රනිල් සහ නව රජය සමග කටයුතු කිරීමට ආශාවෙන් බලා සිටිනවා....!!!

 බ්‍රිතාන්‍ය විදේශ ලේකම් සුබ පැතුම් පිරිනමමින් කියයි
රනිල් වික්‍රමසිංහ  සහ නව රජය සමග අඛණ්‌ඩව වැඩ කිරීමට බ්‍රිතාන්‍ය රජය ආශාවෙන් බලාපොරොත්තුව සිටින බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පිලිප් හැමොන්ඩ්  රනිල් වික්‍රමසිංහ ට මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව සුබ පැතුම් පිරිනමමින් ප්‍රකාශ කොට තිබේ.
බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා තවදුරටත් මෙසේද සඳහන් කොට තිබේ.

"රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණයේ අවස්‌ථාවේ දී මම ඔහු වෙත බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව වෙනුවෙන් මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි. මැතිවරණය පවත්වන ලද ආකාරය ශ්‍රී ලාංකීය ජනතාව වෙත පිදෙන සම්මානයකි. ශ්‍රී ලංකාව රට මුළුල්ලෙහි සංහිඳියාව හා කල් පවත්නා සාමයක්‌ ඇති කර ගැනීම උදෙසා යන මාවතේ දිගටම ගමන් කරන විට එක්‌සත් රාජධානිය ශ්‍රී ලංකාවේ ස්‌ථිරසාර හවුල්කරුවෙකු වශයෙන් සිටිනවා සේම ඉදිරියෙහි ද එසේ සිටිනවා ඇත. වික්‍රමසිංහ  සහ නව ආණ්‌ඩුව සමග අඛණ්‌ඩව වැඩ කිරීමට මම ආශාවෙන් බලාපොරොත්තුව සිටිමි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.