ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 14, 2015

නීතිය බල්ලට - පරිසර නීති වළපල්ලට - යහපාලනය බුදි

ඌව පළාත් හිටපු මහ ඇමැති හා කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ
මොණරාගල සිද්ත්‍රික්කයේ සෙල්ලකතරගම ගෙරිකටුවැව ගොඩකර එහි විශාල හෝටලයක් ඉදි කරමින් සිටී. 2010 වසරේ මෙම හෝටලය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබූ අතර, 2015 ජනවාරි 08 වැනි දින ආණ්ඩු බලය මාරුවීමත් සමග තාවකාලිකව එහි ඉදිකිරීම් කටයුතු නතර කර තිබිණි. මහ මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමග යළිත් මේ හෝටලය ඉදිකිරීමේ කටයුතු කරගෙන යනු ලබයි.
දිනකට පෙදරේරුවන් ඇතුළු සේවකයන් 150කට අධික පිරිසක් මෙහි සේවයේ යෙදි සිටිති. කුඹුරු අක්කර දෙදහසකට පණ දෙන ගෙරිකටුවැවේ ප්‍රමාණය අක්කර විස්සකි. ඉන් අක්කර දහයක් ශෂීන්ද්‍ර සිය හෝටල් ව්‍යාපෘතිය සදහා පවරාගෙන ඇත.

මෙම වැව ගොඩකිරීමෙන් දැඩි පාරිසරික හානියක් සිදු වන අතර, ගොවිතැනට අවශ්‍ය ජලය සපයා ගැනීමද දුෂ්කර වී තිබේ. හෝටලය සදහා සංචාරකයන් ගෙන්වා ගැනීමට සීප්ලේන් යොදාගැනීම සදහා සැලසුම් කර ඇති අතර, හෝටලයේ ඉදිකිරීම් අවසන් වනතෙන් වැව් බැම්මේ කොටසක් කපා ඉවත් කර අතිරික්ත ජලය බැසයාමට සලස්වා තිබේ. ඉදිකිරීම් අවසන් වූ පසුව වැවේ ජලය පිරවීමට සූදානම් කර තිබේ. ජලය පිරවීමෙන් පසු මෙහි ඉදි කර ඇති කබානා ජලය මතුපිට සිටින සේ පෙනීමට සැලසුම් කර ඇත. එනම් කොන්ක්‍රීට් කණු මත එම කබානා ඉදි කරමින් සිටී.

වැවට අයත් අක්කර දහයක රක්ෂිතය කටු කම්බි, දැල් සහ තාප්ප යොදා ආවරණය කර තිබේ. ඉදිකිරීම් භූමියට කිසිවකුට ඇතුළු වීමට අවසර නොදෙන නිසාම සාමාන්‍ය ජනතාවට එම ප්‍රදේශය තහනම් කලාපයකි.

ගෙරිකටුවැව 2002 වසරේදී ප්‍රතිසංස්කරණය කර ගොවි ජනතාවට ජල පහසුව ලබා දී ඇත්තේ එවකට අගමැති වු රනිල් වික්‍රමසිංහ විසිනි. ඔහු අගමැතිධූරය දරන මේ යහපාලන ආණ්ඩු සමයේ පරිසර නීති සියල්ල උල්ලංඝනය කරමින් ගෙරිකටුවැවේ ශෂීන්ද්‍ර රාජපක්ෂ හෝටලයක් ඉදි කිරීම පුදුම සහගතය.
 අපගේ ස්තූතිය ලංකා නිව්ස් වෙබ් වෙතට

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.