ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 28, 2015

නාමල් බේබි ගේ සී.එස්‌.එන්. හි මූල්‍ය අක්‍රමිකතා සෙවීමට අධිකරණයෙන් අවසර

සී.එස්‌.එන්. නාලිකාවේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවන් සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන පරීක්‍ෂණවලට සහාය ලබා ගැනීම සඳහා එම ආයතනය හා සම්බන්ධතා පැවැත්වූ බැංකු තුනක ගනුදෙනු සම්බන්ධයෙන් පූර්ණ වාර්තා ලබා ගැනීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය කරන ලද ඉල්ලීමකට කඩුවෙල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල  (26 දා) අවසර දෙන ලදී.
මෝසමක්‌ හරහා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය එම ඉල්ලීම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ ගේ මාධ්‍ය ලේකම්වරයා වන රොහාන් වැලිවිටසී.එස්‌.එන්. නාලිකාවේ අධ්‍යක්‍ෂවරයකු වශයෙන් සිටි සමයේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.