ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 24, 2015

-නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා -

කොටියා එනතුරුම ඇස්දෙක බකන්නිලා
ඉදලා කෙලව ගත්තා මේ ගොන් වහන්සේලා
ආයිත් මොකා ආවත් රට කන්න බලා
උන් එක්කලත් නිදිවදිනවා බලේ බලා
දේශප් ප්‍රේමේ යනකොට රට දෝරෙ ගලා
තුන්මන්සලේ කිරිබත් කන සුවද හලා
නිල් කොළ පාට රෙදි පල්ලේ වහන් වෙලා
ජය ගී කියන්නේ රට කන වහන්සේලා

තමන්ගේ උන් රට කෑවත් කමක් නැත
රට පාවා දුන්නත් කිසි වගක් නැත
ඕන හොරෙක් අප පාටින් කමක් නැත
ජාතික ලැයිස්තුවේ නීති පිළිසරණ ඇත

ජහමනයෝ ජහමනයෝ මේ අහපන්
ඩුවල් වීසා උබ, මට නැතිබව හිතපන්
මතු මත්තේ අපි කොයි යන්නේද හිතපන්
රට කන උන්ව නරකාදිය වෙත යවපන්

ඔලු ගෙඩි ඇතුලේ ඇති මොළ ගෙඩි ඇතිබව හිතපන්
මේ රැවටිල්ල හැමදා කල බව දැකපන්
මත්පැන් වඩිය බත්මුල අහකට දාපන්
මතු ඉපදෙන උන්ගේත් අයිතිය රැකපන්

මෙහෙම ගියෝතින් අපහට රටක් නැත
මේ රට නැතිව යන්නට වෙන තැනක් නැත
නැතිවෙන තුරා ලද නිදහස අගේ නැත
පාට මාරුවෙන් කිසි විසදුමක් නැත

හිමියන් මහින්දත් ලීවා කවි බෝමා
ඇස් අරවන්න ජාතික හැගුමින් පේමා
නිදි වැදී ජාතියක ඇහැ කන වැසි සේමා
ඉන්නට එපා ජාතිය අප පන සේමා

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.