ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 9, 2015

පීඑස්‌ඩීය විසුරුවයි ජනාධිපති ආරක්‍ෂාව එස්‌ ටී එෆ් යටතට...!!!

ජනාධිපති ආරක්‍ෂක අංශය (පී. එස්‌. ඩී.) විසුරුවාහැර ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යටතට පත්කිරීමට පියවර ගෙන ඇත.
ජනාධිපති ආරක්‍ෂක අංශයේ ඇතැමුන්ට විවිධ අපරාධ චෝදනා එල්ලවීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගැනීමට රජය කටයුතු කර තිබේ.

ජනාධිපති ආරක්‍ෂක අංශයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු යටතේ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් දෙදෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරුන් තිදෙනකු ඇතුළු 3800 ක පිරිසක්‌ රාජකාරී සඳහා අනුයුක්‌තව සිටියහ.
මෙම පිරිස ක්‍රමයෙන් ඉවත් කර ඔවුන් පොලිස්‌ ස්‌ථානවලට අනුයුක්‌ත කර ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව පොලිස්‌ විශේෂ කාර්ය බළකාය යටතට පමණක්‌ පත්කිරීමට මේ වන විට කටයුතු ආරම්භ කර ඇත.
පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පෙරේරාගේ මෙහෙයවීම යටතේ ඉදිරි දින කීපය ඇතුළත ජනාධිපති ආරක්‍ෂක අංශය ක්‍රියාත්මක කිරීමට පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන්  විසින් පියවර ගනු ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.