ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 19, 2015

ගලගොඩඅත්තේ ඥනසාර හිමි...


අනතුර දොර එළිපත්තටම පැමිණ ඇති මොහොතක සිංහලයන් බෙදී වෙන්වද්දී අන්‍ය ජාතීන් ආගමිකයින් තම තමන්ගේ අක්‌මුල් සොයාගෙන ගොස්‌ ඇති බව මහ මැතිවරණ ප්‍රතිඵල තුළින් පෙන්නුම් කරන බව බොදුජන පෙරමුණේ නායක බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ 18 වැනිදා පැවැසූහ.


සිංහලයන්ගේ බල තණ්‌හාව නිසා අනාගත දූ දරුවන්ගේ ඉරණම බරපතළ අනතුර
කට වැටී ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.
 උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද කීහ.

පවතින තත්ත්වය අනුව රට විශාල අනතුරකට පත්ව තිබෙනවා. අපගේ සිංහලයින් පක්‍ෂවලට බෙදිලා බල තණ්‌හාවෙන් කටයුතු කරද්දී අනෙක්‌ සියලුම ජාතීන් ආගමිකයින් තම තමන්ගේ අක්‌මුල් සොයාගෙන ගොස්‌ ඇති බව මැතිවරණ ප්‍රතිඵලවලින් පැහැදිලියි.

සිංහලයන්ගේ බල තණ්‌හාව නිසා අපගේ අනාගත දූ දරුවන්ගේ ඉරණම දරුණු අනතුරකට වැටී තිබෙනවා. අපගේ බොදුජන පෙරමුණ මෙම ඡන්දයෙන් සුවිශේෂ ජයක්‌ ලබා තිබෙනවා. රටට ආගමට, දැයට ආදරය කරන එය රැක ගැනීමට අවශ්‍ය පිරිසක්‌ එක තැනකට එක්‌කර ගැනීමට අපට හැකි වුණා. අප මහා ලොකු ජයග්‍රහණ බලාපොරොත්තු වුණේ නැහැ. අපට අවශ්‍ය වුණේ පක්‍ෂය රටට හඳුන්වා දීමටයි. අපට මාධ්‍ය ඉඩ ලැබුණේ නැහැ. අපට වියදම්කරන්න සල්ලි තිබුණේ නෑ. ඒ නිසා අප මේ ලැබූ ජය සුවිශේෂයි.

ඉදිරියේදී රටට එරෙහි බලවේග මීට වඩා වැඩි වේගයකින් ක්‍රියාත්මක වේවි. එම අනතුර අප රටේ ජනතාවට මේ මොහොතේම පෙන්වා දෙනවා. අවදියෙන් සිටින්න. අනතුර දොර එළිපත්තටම ඇවිත් අවසානයි. රටට අනතුරක්‌ තිබියදීත් රටේ බහුතර ජනතාව පුද්ගලික න්‍යාය පත්‍රයකට වැඩ කිරීම ගැන කනගාටුයි. රට ගැන සිතා අපට සහය දුන් සැමට ත්‍රිවිධ රත්නයේ පිහිට පතනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.