ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 5, 2015

රවීීන්ඳ්‍රන් කරුපයියාගේ බ්ලූමැන්ඩල් පෙළපාලිය ගැන මැ.කො. පරීක්‍ෂණ අරඹයි

මැතිවරණ නීති කඩාදැමූ  රවීීන්ඳ්‍රන් කරුපයියා...!!!!
මුදල් ඇමැති රවීීන්ඳ්‍රන් කරුපයියා ගේ ප්‍රචාරක කටයුතු සිදුකරමින් පසුගියදා කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ගමන් කරන අතරතුරදී වෙඩි ප්‍රහාරයකට ලක්‌ වූ පෙළපාලිය නීති විරෝධී එකක්‌ බැවින් ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්‌ වරයා තීරණය කර ඇත.
අපේක්‍ෂකයකුට ප්‍රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට යැමට අවසර දී ඇත්තේ පුද්ගලයන් 25 දෙනකුගේ උපරිමයකට යටත්ව වන අතර මෙම සිද්ධිය වන අවස්‌ථාවේ එහි පුද්ගලයන් හාරසියයකට වැඩි පිරිසක්‌ ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවසීය.

එමෙන්ම මැතිවරණය අවසන් වනතෙක්‌ දේශපාලන පක්‍ෂවලට පෙළපාලි යැම ද තහනම් කර තිබේ. එසේ තිබියදී මෙලෙස පෙළපාලි යැම නීති විරෝධී බව ද හෙතෙම කීය.

මෙම පෙළපාලියේ වීඩියෝ දර්ශන ද මාධ්‍ය ආයතනයකින් ලබාගැනීමට මැතිවරණ කොමසාරිස්‌වරයා පියවර ගෙන ඇත.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.