ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 14, 2015

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර හලාවතින් අල්ලයි....!!!

හලාවත නගරයේ පවත්වා ගෙන යන වෙළද සැල් හදිසි පරීක්ෂාවට ලක් කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්
ඉන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවිය සදහා ප්‍රදර්ශණය කළ ව්‍යාපාරිකයින් 13 න් දෙනෙකුට හලාවත දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇත.
පසුගිය 13 වැනිදා මෙම හදිසි මෙහෙයුම දියත් කර ඇත.

හලාවත නගර‍ය තුළ ඇති ආහාර නිෂ්පාදන ආයතනයක් ඇතුළු ව්‍යාපාරික ස්ථාන 40 කට වැඩි ප්‍රමාණයක් මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කර ඇත.එසේ පරීක්ෂා කරන ලද ව්‍යාපාරික ස්ථාන වලින් බහුතරයකට අවවාද කිරීමටද  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.ඇතැම් ව්‍යාපාරික ස්ථාන වල තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම අවස්ථාවේදීම විනාශ කර ඇත.
කල් ඉකුත් වූ ආහාර අලවිය සදහා ප්‍රදර්ශණය කිරීම,ලේබල් අඩු පාඩු ඇති ආහාර ළග තබා ගෙන සිටීම,කෘමී සතුන් සහිත ආහාර අලවිය සදහා ප්‍රදර්ශණය කිරීම,කුකුල් අසූචි මිශ්‍ර බිත්තර ආහාර සකස් කිරීම සදහා ළග තබා ගෙන සිටීම නඩු පැවරීමට හේතුව වී ඇත.

හලාවත පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක රංජිත් විජේකුමාර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන එම්.ඒ.සමන්ත, ජී.එන්.ඒ. විජේමාන්න,ඩබ්ලිව්.එස්‍.ජේ.වාස්,එම්.එම්.සී.මංචනායක,පී.ටී.ඒ.ආර්. ප්‍රනාන්දු,පී.එස්.බී.ජයවික්‍රම,එම්.ඒ.පී.එස්.මාරසිංහ,ඩී.එම්.ජී.සී.ගම්ලත් යන නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත.
 ජූඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.