ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 13, 2015

ජනතාවගේ ඔළු සේදීමට උත්සහ දැරු නිකමාගේ ගල් බින්නයක් මාට්ටුලූ, ...අජිත් පොලීසි යයි...!!!

(09) පෙරවරුවේ අහිංසක මගියකු යටකර මරා දැමූ  ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානායක්කාර විසින් පසුගිය සෙනසුරදා ස්වර්ණවාහිණී ආයතනයේ පැවැති දේශපාලන සංවාදයක් අතර තුරදී ඉන්දියාවේ හින්දු පුවත්පතෙහි පිටපතක් පෙන්වමින් එහි සඳහන් පුවතක් අනුව එජාපය ජයග්‍රහණය කළ හොත් 'ඊළම"ලබා දෙන බව රනිල් වික්‍රමසිංහ  තමාට පොරොන්දු වූ බවට යාපනයේ එජාප අපේක්ෂිකා විජයකලා ලක්ෂ්මී පවසා ඇතැයි පැවසුවේය.

එහෙත් එම හින්දු පුවත්පතෙහි පිටපතක් ලෙස පෙන්වූ කඩදාසිය තනිකරම බොරුවක් බව මේවන විට සනාතව ඇත. එය මනූෂ නානායක්කාර විසින් සකස් කරන ලද්දක් වන අතර, කූට ලේඛන සකස්කර ප්‍රසිද්ධියේ පෙන්වා ඡන්දදායකයන් මුලා කිරීමට එරෙහීව, කළුතර දිස්ත්‍රික් එජාප අපෙක්ෂක අජිත් පී පෙරෙරා පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.