ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 31, 2015

රාජපක්ෂලා බෙදෙති. චමල් ආණ්ඩුවට මහින්ද නාමල් විපක්ෂයට....!!!

එක්සත් ජාතික පක්ෂය හා ශ‍‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩනැගීමට නියමිත ජාතික ආණ්ඩුව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ මන්ත‍‍්‍රීවරුන් 96 දෙනාගෙන් 70 දෙනකු කැමැත්ත පළ කර ඇති අතර රාජපක්ෂවරුන්ගේ කැමැත්ත එහිදී දෙකඩ වී ඇතැ’යි වාර්තා වේ.
එහිදී චමල් රාජපක්ෂ  ජාතික ආණ්ඩුවට සිය කැමැත්ත ප‍‍්‍රකාශ කර ඇති අතර ඔහුට ජාතික ආණ්ඩුව තුළ අමාත්‍ය ධුරයක්ද හිමිවීමට නියමිතය. මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ජාතික ආණ්ඩුවකට කැමැත්ත ප‍‍්‍රකාශ කර නැත.

සන්ධානයෙන් තේරී පත්වූ මන්ත‍‍්‍රීවරුන් 96 දෙනාගෙන් 12 දෙනකු අවශේෂ පක්ෂ නියෝජනය කරන මන්ත‍‍්‍රීවරුන් වන අතර ඉතිරි මන්ත‍‍්‍රීවරුන් 84 දෙනාම ශ‍‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරයි. ඒ අනුව ශ‍‍්‍රීලනිපයේ ජාතික ආණ්ඩුවට විරුද්ධ වී ඇත්තේ මන්ත‍‍්‍රීවරුන් 14 දෙනකු පමණය.

ජාතික ආණ්ඩුවට අවශ්‍ය අමාත්‍ය ධුර, රාජ්‍ය අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර සඳහා අවශ්‍ය අනුමැතිය සැප්තැම්බර් 01 දින පාර්ලිමේන්තුව රැුුස්වීමෙන් පසු ලබාගැනීමට නියමිත අතර බොහෝ විට සැප්තැම්බර් 4 දින සියලූ අමාත්‍යවරුන් සිය ධුරවල දිවුරුම් දීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.