ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 25, 2015

බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් පදවිය භාර ගැනීම ගැන සංගාගේ පිලිතුර

 ටෙස්ට් පිටියෙන් සමුගත් ක‍්‍රිකට් ක‍්‍රීඩක කුමාර් සංගක්කාරට
බි‍්‍රතානයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර භාර ගන්නා මෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ආරාධනාවක් ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු ඒ ගැන සංගාගේ පිළිතුර කුමක්දැයි ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී විමසා තිබුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංගක්කාර කියා ඇත්තේ
‘මේ තොරතුර මාව පුදුමයට පත් කළා. මේ තනතුර භාර ගන්නවද කියලා මම හිතලා බලන්න  ඕනේ. ඒ එක්කම මේ සම්බන්ධයෙන් ජනාධිපති තුමා එක්ක සාකච්ඡුා කරන්න  ඕනේ.’ ’යනුවෙනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.