ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 15, 2015

ඕවට අපි නැහැ ...ජෙප්පන්ගේ හදිසි තීරණය


මහ මැතිවරණයෙන් අනතුරුව ගොඩනැගෙන හවුල් ආණ්‌ඩුවට ජනතා විමුක්‌ති පෙරමුණ කිසිසේත් එක්‌ නොවන බව එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක " ප්‍රකාශ කළේය.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය නළලේ කොටා ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතාටද බහුතර බලයක්‌ ලබාගත නොහැකි වනු ඇති බවත් කී හෙතෙම එහෙයින් ගොඩනැඟෙන්නේ හවුල් ආණ්‌ඩුවක්‌ බවත් කියා සිටියේය.

එම ආණ්‌ඩුව හවුල් අවුල් ආණ්‌ඩුවක්‌ වනු ඇති බවත් අනාවැකි පළ කළ හෙතෙම ඒ තුළින් ජනතාවට සහන බලාපොරොත්තු විය නොහැකි බවත් පැවැසීය.

මෙම හවුල් අවුල් ආණ්‌ඩුව මට්‌ටු කරන බලවේගය බවට ජනතා විමුක්‌ති පෙරමුණ සූදානම් බවත් මීළඟ පාර්ලිමේන්තුවේ විපක්‍ෂය තනන්නේ ජවිපෙ බවත් පැවැසූ අනුර කුමාර දිසානායක එම කාර්යය ඉටුකර ජනතා අභිලාෂයන් ඉටුකර දීම සඳහා වැඩිපුර තම පක්‍ෂ නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර හරින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.