ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 16, 2015

විරෝධතාවයක්....!!!!

ඉදිකරමින පවතින පොල් කටු දහනය කර අුරු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට එරෙහිව වූ විරෝධතායක් 16 වැනිදා පෙරවරුවෙන් පැවැත්වුණි.

වෙන්නප්පුව - නුගගහමුල්ල ශාන්ත ජෙරාඩ් මාවතේ ඉදි කරමින් පවතින කර්මාන්ත ශාලාව ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වුණි.


ජනාකීර්ණ ප්‍රදේශයක මෙවැනි කර්මාන්ත ශාලාවක් ඉදිකර පවත්වා ගෙන යාම තුළින් ප‍්‍රදේශයේ පරිසරයට මෙන්ම ජන ජීවිත වලටද බලපෑම් එල්ල වන බව විරෝධතාවයට එක්වී සටි පිරිස් කියා සිටියේය. මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම් නවත්වා එහි දැනට සවි කර ඇති උපකරණ ඉවත් කරන තුරු ඉදිරියටත් තම විරෝධතාවය තව දුරටත් කරගෙන යන බව ඔවුන් කියා සිටියේය.





නමුත් තම කර්මාන්ත ශාලාව හේතුවෙන් කිසිදු පාරිසරික හානියක් සිදුනොවන බවත්,ඊට හේතුව වී ඇත්තේ නවීන උපකරණ භාවිතා කිරීම බව යෝජිත කර්මාන්ත ශාලාවේ හිමිකරුවා කියා සිටියේය. පොල් කටු දහනය කිරීම තුළින් අළු හෝ දුම් පරිසරයට මුදා හැරීමක් සිදු නොවන බවද ඔහු කියා සිටියේය.එමෙන්ම තමන් කර්මාන්ත ශාලාව ඉදිකිරීමට පෙර අවශ්‍ය අවසරය වයඹ පළාත් පරිසර අධිකරියෙන් ලබා ගත් බවද ඔහු කියා සිටියේය.  
 ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.