ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 30, 2015

ප‍්‍රභාකරන් සිය දිවි නසාගත්තා.. අත්අඩංගුවට පත් වූයේ නෑ.. පුල්ලි මාරු කළ දිවියාගේ පාපෝච්ඡාරණය....!!!

කොටි සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් මෙරට හමුදා නිලධාරීන්ගේ භාරයට නොගත් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරළිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, කොටි නායක ප්‍රභාකරන් සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවයි.එහෙත්, ඔහුගේ බිරිය සහ දියණිය හමුදාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් මියගිය බව කරුණා අම්මාන් අවධාරණය කරයි.

ඔහු ඒ බව කියාසිටියේ, ඉන්දීය මාධ්‍යයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
‘මෙරට සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් මේ වනවිට දේශීය පරීක්ෂණයක් සිදුකිරීමට අමෙරිකාව යෝජනා කර තිබෙනවා. නමුත් එවැනි දේශීය හෝ අන්තර්ජාතික පරීක්ෂණයක් දැන් පැවැත්වීම පදනම් විරහිතයි. පරීක්ෂණ කරන්නට තිබුණේ, යුද්ධය අවසන් වූ වකවානුවේදීයි. කෙසේ වෙතත්, යුද්ධය අවසන් වීමෙන් පසුව දෙමළ ජනතාවට බොහෝ ගැටලූ ඇති වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  යුද්ධය අවසන් කිරීමට කටයුතු කළත්, ඔහුගේ ආණ්ඩුව දෙමළ ජනතාව රැක බලා ගැනීමට කටයුතු කළේ නැහැ. මම සහ කොටි නායක ප්‍රභාකරන් අතරද දේශපාලන ගැටුම් ඇති වුණා. ඔහු වැනි ප්‍රබල නායකයෙකු කිසිදු අවස්ථාවක යුද්ධය අවසන් අදියරේදී යුද හමුදාවට භාරවී නැහැ. එවැනි කතාවක් පැතිර යාම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වයට කරනු ලබන අපහාසයක්’ යයිද පවසන ඔහු ප්‍රභාකරන්ගේ පුත් බාලචන්ද්‍රන් යුදහමුදා භාරයට ගැනුණද ඔහුගේ මරණය කෙසේ සිදුවූයේද යන්න තමන් නොදන්නා බවත් කියා සිටී.
කුමුදුනී විජේසිංහ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.