ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 3, 2015

කුරුණෑගල සන්ධාන් පක්ෂ කාර්යාලයේ දි හමුවු සැකකරුවා....!!!


  මහින්දගේ කාර්යාලට ගිනි අවියක් රැගත් පුද්ගලයෙකු ඇතුළු වේ.. කොටි පුහුණුව ලැබූ අයෙකු බවට තොරතුරු..
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ කුරුණෑගල පිහිටි ප‍්‍රධාන මැතිවරණ කාර්යාලයට ඊයේ ගිනි අවියක් අතැතිව සැකකටයුතු පුද්ගලයෙකු ඇතුළු වී තිබේ.

මේ සම්බන්ධයෙන් වහා එහි සිටි පිරිස් පොලීසිය දැනුවත් කර ඇති අතර අදාල ද‍්‍රවිඩ ජාතික පුද්ගලයා කොටි සංවිධානයේ ආයුධ පුහුණුව ලබා ඇති අයෙකු බවටද තොරතුරු වාර්තා වී ඇත.


කුරුණෑගල එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය තුළ සැකකටයුතු ලෙස සේවය කරමින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ කොස්‌තාපල්වරයකු එම කාර්යාලයේ සිටි පිරිස්‌ විසින් අල්ලා ඊයේ (2 දා) කුරුණෑගල පොලිසියට භාරදී ඇත.

සැකකටයුතු පුද්ගලයකු කාර්යාලයේ සේවය කරන බවත් ඔහුගේ ඉනේ ගිනි අවියක්‌ තිබෙන බවත් කාර්යාලයේ පිරිස්‌ විසින් දැක ඔහු අල්ල ගැනීමට උත්සාහ කළ අවස්‌ථාවේ එම ස්‌ථානයෙන් ඔහු පලාගොස්‌ ඇත.

පසුව කාර්යාලයේ සේවකයන් සහ ප්‍රදේශවාසීන් පලා යමින් සිටි පුද්ගලයා අල්ලා පරීක්‌ෂා කිරීමේදී ඔහු සතුව තිබී පොලිස්‌ හැඳුනුම්පත හමු වී ඇත. පසුව ඔහු ගැන හිටපු නියෝජ්‍ය ඇමැති සාලින්ද දිසානායකට දැනුම් දී ආරක්‌ෂක නිලධාරීන් මාර්ගයෙන් කුරුණෑගල මූලස්‌ථාන පොලිසියට භාරදී ඇත.

කුරුණෑගල පොලිසිය සිදුකළ විමර්ශනවලදී සැකකාර කොස්‌තාපල්වරයා රාජ්‍ය බුද්ධි ඒකකයට අයත් කුරුණෑගල පොලිසියේ රාජකාරි කළ අයකු බව හඳුනාගෙන ඇත. පොලිසිය ඔහු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී කුරුණෑගල කාර්යාලයේ දේශපාලන කටයුතුවල ඔහු නිරතව ඇතැයිද යන්න සොයා බලන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවැසීය.

සැකකාර කොස්‌තාපල්වරයා දින කිහිපයක්‌ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අතුපතු ගෑම ඇතුළු විවිධ සේවාවන් කර ඇති බවත් එම ස්‌ථානයට ඔහු පැමිණ ඇත්තේ හිතවකුගේ මාර්ගයෙන් බවත් හෙළි කරගෙන ඇත.

සැකකාර පොලිස්‌ කොස්‌තාපල්වරයා පොලිසියට භාරදීමෙන් පසු හිටපු නියෝජ්‍ය ඇමැති සාලින්ද දිසානායක  විසින් පැමිණිල්ලක්‌ද කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.