ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 20, 2015

කට නිසා හිරේ ගිය ඇම්ඩන් ගිරවා....!!!

ඉන්දියාවේ රාජ්පූර් නගරයේ වාසය කරන වයස 85 ක් වන

Janabai Sarkharkar නැමැති කාන්තාවට අසභ්‍ය වචනයෙන් නිග‍්‍රහ කිරීමේ චෝදනාව මත  හරියාල් නම් ගිරවා රාජ්පූර් පොලිස් නිළධාරීන් සිය භාරයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය දක්වනවා.
මෙම ගිරවාගේ අයිතිකරු වන සුරේෂ් නම් තරුණයා වයසක කාන්තාවගේ ස්වාමිපුරුෂයාගේ පළමු විවාහයේ දරුවෙකි.  මොවුන් අතර ඉඩම් ආරවුලක් තිබෙන බවත් එම නිසා මෙම ගිරවාගේ අයිතිකරු විසින් මෙම වයසක කාන්තාව තම නිවෙස අසලින් ගමන් කරනාවිට අසභ්‍ය වචනයෙන් නිග‍්‍රහ කිරීමට ගිරවා පුහුණු කර ඇති බවත් වාර්තා වනවා....වීඩියෝව
.
මේ අනුව එකී කාන්තාව සිදුකල පැමිණිල්ලකට අනුව ගිරවා තම භාරයට ගත් බව පොලිස් නිලධාරීන් දැන්වුවා.
නමුත් පොලිස් නිළධාරින් ඉදිරියේදී මෙම කාන්තාවට ගිරවා කිසිදු අසභ්‍ය වචනයක් නොපවසන බවත් සදහන් වෙයි.
මේ වනවිට ගිරවා ඉන්දීය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ පුනුරුථාපණයට කටයුතු යොදා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.