ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 27, 2015

අමාත්‍යාංශ පෙරළි රැසක්....!!! මුදල් අමාත්‍යාංශය නැවත හොර කරුපයියාට....!!!

උසස්‌ අධ්‍යාපන - සමෘද්ධි - කෘෂිකර්ම

වාරිමාර්ග - මහා මාර්ග ඛනිජ තෙල් ශ්‍රීලනිපයට
අමාත්‍යාංශ රැසක විෂයපථයන් ද වෙනස්‌ වේ


* චම්පිකට මෙගා පොලිස්‌
හොර කරුපයියාට මුදල්
* කබීර්ට බැංකු හා මූල්‍ය
* මලික්‌ට විදේශ ආයෝජන
* රුවන්ට මහජන සාමය



අජිත් අලහකෝන්, අකිත පෙරේරා

මෙවර අමාත්‍යාංශ සකස්‌ කිරීමේදී මින් පෙර නොතිබූ ආකාරයේ අලුත් නම්වලින් යුක්‌ත අමාත්‍යාංශ කීපයක්‌ද තිබෙන බව ආණ්‌ඩුවේ ආරංචි මාර්ග අනාවරණය කළේය.කෙසේ වෙතත් ඊයේ (26 දා) සවස්‌ වන විට අනාවරණය වූ තොරතුරු අනුව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය, සමෘද්ධි කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, මහාමාර්ග අමාත්‍යාංශය සහ ඛනිsජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් වෙත පිරිනැමීමට තීරණය කර ඇත.

>අමාත්‍යාංශ රැසක විෂය පථයන් ද වෙනස්‌ කර ඇත.

බැංකු සහ මූල්‍යායතන මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර ඇතැයි ද ආණ්‌ඩුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය.

ඒ අනුව මුදල් අමාත්‍යාංශය නැවත හොර කරුපයියාට ද, බැංකු හා මූල්‍යායතන කබීර් හෂීම් මහතා යටතට ද පත් කෙරෙන බවත්, පාඨලී චම්පික රණවකට නාගරික සංවර්ධන, මෙගා පොලිස්‌ ඇමැති ධුරය සහ ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති ධුරය ලබා දීමට තීරණය කර ඇති බවත් අනාවරණය විය.

විදේශ ආයෝජන ඇමැතිවරයා ලෙස මලික්‌ සමරවික්‍රම  ද, එම රාජ්‍ය ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැති වරයා ලෙස සුජීව සේනසිංහ මහතා පත් කිරීමටද තීරණය කර ඇත.

ලක්‍ෂ්මන් කිරිඇල්ලටද අලුත් විෂය පථයක්‌ යටතේ අලුත් අමාත්‍යාංශයක්‌ භාර දෙනු ඇතැයිද අනාවරණය වෙයි.

පොලිසියද ඇතුළුව මහජන සාමය පිළිබඳ අමාත්‍යාංශයට රුවන් විජයවර්ධන මහතා පත් කිරීමට තීරණය කර තිබෙන බව ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.